එ්.එස්.පී පොලිසියට දොස් කියයි


කම්කරු පක්ෂයේ නායක සහ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා සතියකට පෙර පොලිස්පතිට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කිසිවක් නොකිරීමට ගැන නොසතුට පළ කළහ.

ඔහුගේ පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ හිටපු ජනපතිට අයත් රන් හා මුදල් සඟවා ඇතැයි පැතිර ගිය ආරංචි ගැන සොයන ලෙස ලියනගේ මහතා පැමිණිලි කර තිබිණි.