කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ දෙමහල් මන්දිරයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කැරිණි.
මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර තිබේ. එම නිවසේ කොටසක් ඉදිකැර අවසන් කර තිබේ. තවත් කොටසක් අවසන් කර නැති බව කියති.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න






