එළොව ගිහින් මෙළොව එයි


මාතර පදික වේදිකාවේ වෙළඳාමට ඇති වූ අවහිරය නිසා මාතර මහානාම පාලම උඩට වී කල්පනා කරමින් සිටි සුළු වෙළෙන්දෙන් පාලමෙන් ගඟට වැටුණු නමුත් අසළ ආයතනයක පිරිසක් ඔහු ගොඩ ගත්හ.

දෙදරු පියකු වන එම පුද්ගලයා බේරා ගැනීමට එහි සේවකයෝ ගඟට කඹයක් දැමූහ. ගොඩට ආ ඔහු පැවසූවේ රැකියාව අහිමි වීම නිසා දරු දෙන්නාටත් බිරියටත් ගැන කල්පනා කරමින් සිටියදී ගඟට වැටුණු බවයි.