එළිමහන් කඳවුරෙන් හයදෙනෙක් පළා යති


මීගමුව දළුපොත එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් හයදෙනෙකු පළාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. සොරකම් මත්කුඩු සහ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් මොවුන්ට පවරා තිබූ සිර දඬුවම් ලබන පෙබරවාරි මස අවසන් වීමට තිබිණි.