එළවළු රටින් ගෙනෙයි


(අංජුල මහික වීරරත්න)

ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ එළවළු ආනයනය කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.

ආපදා තත්වය හමුවේ මෙරට එළවළු වගාව බිම් රැසක් දැඩි හානියට ලක් විය.