එළවළු මුදලාලි මරා දාලා


අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

(ඡයාරූප - සිරි මහබෙල්ලන)

IMG_2475 IMG_2483 IMG_2488 IMG_2490