එසැණ නවක ගී රැල්ල


ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත,  කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.

ඔබේ නිර්මාණය ද ඔබේ ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.

(ඔබේ දුරකතන අංකය ඊ්මේල් පණිවුඩයේ සටහන් කරන්න.)

[email protected]

එසැණ නවක ගී රැල්ලට රත්නපුර සජිත් වීරරත්න ගීයක් ගායනා කරයි. මෙහි පද රචනය කර ඇත්තේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාය. ගී තනුව නිර්මාණය රෝහණ වීරසිංහගෙනි. ඔහුගේ ලිපිනය සජිත් වීරරත්න,No. 1/9, කැන්ද ලන්ද පාර 

කටලියන්පල්ල, කහන්ගම, නව නගරය, රත්නපුර. දුරකථන අංකය 071 300 05 69

19362_1340028777550_2305962_n

මීළඟ ගීතය ගායනා කරන්නේ මදුසංක ලක්මාල්ය. ඔහුගේ ගීතයේ පද රචනය අර්ජුන ප්‍රේමලාල් ගෙනි. සංගීතය අමිල් තරංග ගෙනි. මදුසංකගේ දුරකතන අංකය 076 687 94 97

Madusanka-Lakmal

 

එසැණ නවක ගී රැල්ලට අසංක සංජීව ගීතයක් ගයයි. පද රචනයද ඔහුගේම වන අතර සංගීත නිර්මාණය  එච්.එම්.ජයවර්ධනයන්ගෙනි. අසංක සංජීව හෝමාගම පදිංචිකරුවෙකි.

 

එසැණ නවක ගී රැල්ලට නවෝද් පනාවැන්න ගීතයක් ගයයි. පද රචනය හර්ෂ මදුරංගගෙනි. සංගීත නිර්මාණය  හේමාල් ගීතදේව හා සිතුම් ගීතදේව දෙදෙනා ගෙනි.

Panawenna

 

 එසැණ නවක ගී රැල්ලට මාතලේ ලග්ගල හත්තොට අමුණ පදිංචි උදාර ආලෝක රත්නායක ගීතයක් ගයයි.  සංගීතය හා තනු නිර්මාණය නලින්ද රණසිංහගෙනි. ගීතයේ පද රචනය මලින්ත දිනේෂ් රත්නායකගෙනි. උදාරගේ දුරකථන අංකය 0712945517/0663669132.

udara3

 

එසැණ නවක ගී රැල්ලට මාතලේ එම්.සි පාර චදුනී ඒකනායක ගීතයක් ගයන්නීය . එහි තනු නිර්මාණය ධම්මික ජයරත්න , ගී පද රචනය චම්පා උඩුපිහිල්ල,රූප රචනය සචිත සුනෙත් ජයරත්න,කැමරාකරණය සංජය චතුරංගගෙනි.කෞෂානි මාරසිංහ,සෙනුලි නානයක්කාර සහ දුල්මිණි දේවසිංහ සහය ගායනයෙන්  එක් වෙති.චදුනිගේ දුරකතන අංකය 071-8322225

_MG_2541

එසැණ නවක ගී රැල්ලට චාරුක රූපසිංහ ගීතයක් ගයයි. එහි සංගීතය රංජිත් ඩයස් විසිිනි. පද රචනය තරිඳු අමිලගෙනි.

Charuka

 

පුත්තලමේ රෝවන් පෙරේරා එසැණ නවක ගී රැල්ලට ගීයක් ගයයි. පද රචනය හා තනු නිර්මාණය ද රෝවන් පෙරේරාගෙනි. දුරකථන අංකය 077 22 86 432/ 071 86 03 179/ 072 39 76 182. 

-------------------------------

එසැණ නවක ගී රැල්ලට ප්‍රසන්න ද සිල්වා ගීතයක් ගයයි. ගීතයේ පද රචනය හා සංගීතය රූකාන්ත ගුණතිලකගෙනි. ප්‍රසන්නගේ දුරකථන අංකය 071 686 42 38

Prasanna-de-silva