මිරිහාන පොලිසිය ළඟදී යකඩ පොල්ලකින් උප පොලිස් පරික්ෂකවරයකුට පහර දුන්නැයි කියන පුගොඩ ජගත් වසන්ත ගුණසේකර ලබන 05 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා නියම කළේය.
නුගේගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ උප පරික්ෂක ද බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

