ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ සේවය කළ ඉන්දිය උප පොලිස් පරීකෂකවරයෙකුගේ හිසට ගල් පහරදී ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි කියන ශ්‍රී ලාංකික තරුණයෙකු චෙන්නායි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි " ද හින්දු" පුවත්පත වාර්තා කර සිටී.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වේනු ගෝපාලන් (19) නම් තරුණයෙකි.

