පානදුර මිනුවන්පිටියේදී ඝාතනයට ලක්වූ බව කියන පොලිස් උප පරීක්ෂක මියගොස් සිටි නිවස අසල කැලෑවකින් මන්නා පිහියක් සොයා ගත් බව පොලිසිය කියයි.
ඔහු බෙල්ල කපා මරා දමා තිබුණි.
කළුතර පොලිස් සුනඛ ‘වූෂි‘ ද පරික්ෂණ සඳහා සහාය වේ.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - සිරි මහබෙල්ලන





