එස්අයි සහ සෙබළා මරුට


ගලෙන්බිඳුණු වැව උපුල්දෙණිය හන්දියේදී යතුරුපැදි දෙකක් ගැටී පොලිස් උප පරීක්ෂකවරයකු හා හමුදා සෙබළකු මියගොස් සෙබළාගේ සහෝදරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.