පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කඳවුරේ භටයකු හා තවත් දෙදෙනෙකු අතර ආරවුලකදී තුවක්කුවක් පත්තු වී භටයකු මිය ගිය බව පොලීසිය කියයි.
වෙඩි තැබූ බව කියන එස්.ටී.එෆ් භටයා අත් අඩංගුවට ගනු ලැබ සිටී.