එස් ටී එෆ් බසය පෙරැළී 17 කට තුවාල


ත්‍රිකුණාමලයේ පළුගස් වැවදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බසයක් පෙරැළී දාහත් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.