ශ‍්‍රී ලංකාවේ එස් ඕ එස් ළමා ගම්මාන නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ථ කෝල් ඇතුළු විශේෂ දූත පිරිසක් පිළියන්දල පිහිටි එස් ඕ එස් ළමා ගම්මානයට පැමිණයහ. එහිදී කෝල් මහතා දරුවන් සමඟ සුහද පිළිසඳරක යෙදිණි.