සුප්‍රකට නීති වේදියකු පුවත්පත් කතුවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස් එල් ගුණමේකර මහතා (71) අභාවප්‍රාප්ත විය.
සන් හා දවස පත්තරවල ඔහු කර්තෘවරයා විය.
සිහල උරුමයේ පුරෝගාමියකු වූ ඒ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති පිළිබඳ විශාරදයෙක් විය.