විද්‍යුත් මාධ්‍ය නිවේදිකාවකට කලක් තිස්සේ ජංගම දුරකතනයෙන් එස් එම් එස් පණිවිඩ යැවු බව කියන අකුරැස්සේ තරුණයෙක් මහරගම ඇගේ නිවසට බලෙන් ඇතුළු වී යැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු එම නිවසට අද අලුයම ගිය අවස්ථාවේ නොසිටි බවත් ඇගේ සමීප නෑයෙකු පොලීසියට පැමිණිළි කැර ඇත. තරුණයා පොලීසියට කියා ඇත්තේ තමා තේ වත්තක හිමිකරුවකු බවයි.
ඔහුගේ එක් ඇමැතුමකටවත් නිවේදීකාව පණිවිඩ යවා නැතැයි දැනගන්නට ඇත.