( තිලකරත්න දිසානායක.)
වීරගුල පොලිස්ථානය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (10) පස්වරු 2 ට පමණ පොලිස් පරිශ්‍රය තුලදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි අයෙකු බවත් කියයි.
මෙය දිවිනසාගැනීමක් බවට සැකකරයි

