එස් අයි රිය අනතුරින් මරුට


කොටදෙණියාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ගමන් කළ යතුරු පැදිය ගමිපහ උඩුගම්පොළ මිනුවන්ගොඩ ගල්පොත්තේදී මෝටර් රථයක ගැටී  ඔහු මිය ගිය බව ගම්පහ පොලිසිය කියයි.