1994 දී කල්පිටිය පොලිසියේදී පොලුවලින් පහරදී අහමඩ් හුසේන් මරික්කාර් මරා දැමූ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමන් රොෂාන්තට මහාධිකරණ විනිසුරු කේ.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණ දඬුවම නියම කළේය.
චෝදනා ලබා සිටි කොස්තාපල්වරුන් වන අබේරත්න, ප්‍රැන්සිස්, තිලකසිරි හා මෙහොමඩ් රිසාන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. නඩුව විභාග වූයේ සමන් රොෂාන්ත නොමැතිවය.

