ගිනිගත් ත්‍රී රෝද රියක් සම්බන්ධ සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 30,000ක් ඉල්ලා රුපියල් 20,000ක් ගත්තැයි සැකපිට හපුතලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු පොලිසිය ඉදිරිපිට දී ම අද අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබීය.