එස් අයි ඝාතනය කොන්ත්‍රාතුවක්: බිරියත් සැකපිට


බණ්ඩාරගම  පොලිසියේ නඩු  කටයුතු   භාරව සිටි  පොලිස්  උප  පරික්ෂක  ආර්.ඩබ්.පලිහවඩන මහතා  පානදුර   නිවසේ දී  පසුගිය  අප්‍රේල්  7 වැනිදා  බෙල්ල  කපා  මරා දමන්නට  ඇත්තේ  රුපියල්  ලක්ෂ  10 ක කොන්ත්‍රාතුවක්  මත විය හැකි  බව පොලිසිය කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ   බිරිය ද පානදුරේ  කුකුළු මස්  කඩකරුවෙකු ද දෙහිවල මිනිහෙකු ද සැකපිට අත් අඩංගුවට  ගැනිමට  යයි.