එස්. එල්. පී. එල්. තරගාවලිය ස්ථිරවම පැවැත්වෙනවාලූ


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට නියමිත ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තරගාවලිය යොදාගත් පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන බව එන නිවේදනයේ වැඩිදුටරත් සඳහන් වේ.

කිසිදු අවස්ථාවක ඔවුන් මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවන බව ප‍්‍රකාශ කර නැතැයිද අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ. තරගාවලියට අවශ්‍ය සියලූ දේ සූදානම් කරන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ.