කල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පල්ලමට හා නවගත්තේගමට මාරුකර බඩු ද පටවාගෙන ගිය පසු මාරුව අවංගු කර යළි කල්පිටියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි කියයි. ප්‍රාදේශීය දේශපාලනාඥයකුගේ අනවසර වැලි ගොඩ දැමීමක් ඔහු මෑතදී වටලා ඇතැයි දැන ගන්නට ඇත.