ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරාංචි මාර්ග කියයි.