
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තාරුණ කටයුතු සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පත් විය.
තාරුණ කටයුතු සඳහා වන පාර්ලිමේන්තු සංසදය කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකෙරිණි.

