එපාම කියන ගමන යන්න ඇවිත් තව 34 ක් කූඩුවේ


බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන තිස් හතර දෙනකු රාගම දෙල්පේ හන්දිය කුරුකුලාවේ ලැගුම්හලකින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 ඔවුන් සියලු දෙනාම යාපනයේ පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.