එන්නතේ වීදුරු කෑල්ලක්


මාරවිල රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක වීදුරි කැබැල්ලක් වැනි දෙයක් සොයාගැනීමත් සමග එම බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවූ බව රෝහල් ආරංචි කියයි.