පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවට ආ විදේශ ඇමැතිවරුන්ගේ භාර්‍යාවෝ අද පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියහ. ටැන්සානියාව, කෙන්යාව, සිංගප්පූරුව සහ ටින්ටෑඩ් යන රවටල විදේශ ඇමැතිවරුන්ගේ භාර්යාවන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම පිරිසට 60 දෙනෙක් පමණ සහභාගී වූහ. එහිදී ඇමැති බිරියෝ අලි පැටවුනට බෝතලයෙන් කිරී පෙව්වහ.