එට්කා ගිවිසුම දෙසැම්බරයේ


ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) මේ වසර අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා කියයි.

මීට අමතරව සිංගප්පූරුව හා ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ අවසර අගභාගයේ දී ද, චීනය සමග ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේ දී ද අත්සන් කරන බව සමරවික්‍රම මහතා පවසයි.