එජාපෙ රැස්වීමට වසන්ත සේනානායකත් එයි


( තරිදු ජයවර්ධන)

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට වසන්ත සේනානායක මහතාත් පැමිණ සිටී.

එම රැස්වීම අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ.  සේනානායක මහතා පසුගිය කැබිනට් රැස්වීමටද සහභාගී වී තිබිණි.