බස්නාහිර හා දකුණ පළාත් භා මැතිවරණ අපේක්ෂකයන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂය 12 දෙනකුගෙන් යුත් නාම යෝජනා මණ්ඩලයක් පත් කැර ඇත.
කරු ජයසුරිය ,සජිත් ප්‍රේමදාස,ලක්ෂ්මන් කිරිඇල්ල,තිස්ස අත්තනායක ,ජෝන් අමරතුංග,කබීර් හසීම්,රවි කරුණානායක,මංගල සමරවීර,තලතා අතුකෝරාල,රුවන් විජයවර්ධන,ඩී එම් ස්වාමීනාදන් යන මන්ත්‍රීවරුද හිටපු මන්ත්‍රීනී රේණුකා හේරත් මහත්මියද ඊට ඇතුළත් වෙති.