එජාපයේ 10ක් දොට්ට


පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් ඇතුළු 10 දෙනකු පක්ෂයෙන් නෙරපා දැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට ඇත.