රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මොරටුව මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීමට ගෙන ආ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ට විරෝධය පළ කිරීම සදහා පැමිණි භික්ෂුන් වහන්සේලාට හා ගිහියනට නගරසභාවේ ඇතැම් සේවකයින් බැන වදිමින් පහරදුන් දුන්නැයි විරෝධය දක්වා එක්සත්ජාතික පක්ෂය රැස්වීම වර්ජනය කළේය.
පැය දෙකහමාරක් පමා වී රැස්වීම ආරම්භ වු අවස්ථාවේ විපක්ෂ නායක (එජාප) කුලරත්න පීරිස් මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ.