එජාපය වත්තල බලකොටුව හදයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල පිහිටුවීම "2048 ජයගමු" තේමාවෙන් පැවැත්විණි.

උත්සවය සංවිධාන කෙරුනේ  පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලද අතර කම්කරු හා ව්දේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර,කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක, ජයරාජ චන්ද්‍රසේකර,කිත්සිරි මංචනායක මහත්වරු ද සහාභාගී වූහ.