දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව ඉතා ඉහළින් අගය කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් රජයේ යහ පාලනය අනුමත කරන බව ද රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු වන බව ඉන් පෙන්නුම් කරන්නේ යැයිද ඔහු පවසයි.

