එජාප රැස්වීමෙන් පසු මැරයෝ පනිති


ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගම එක්සත් ජාතික පක්ෂ ඡන්ද රැස්වීමක් අවසන්වීමත් සමග මැර ප්‍රහාරයක් එල්ලවී යැයි සංවිධායකයෝ කියති.

අඩු ගණනේ මෝටර් සයිකල් ඇතුළු වාහන 15 කට පමණ අලාබ හානි කර ඇතැයි වාර්තාවේ.

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම සංවිධානයකර ඇත්තේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න මහින්දරත්න මහතාය.

GALNEWA---Galgamuwa-sanjeewa-(3) GALNEWA---Galgamuwa-sanjeewa-(4) GALNEWA---Galgamuwa-sanjeewa-(5) GALNEWA---Galgamuwa-sanjeewa-(7) GALNEWA---Galgamuwa-sanjeewa-(8) GALNEWA---Galgamuwa-sanjeewa-(9) GALNEWA---Galgamuwa-sanjeewa-(11) GALNEWA---Galgamuwa-sanjeewa-(19) GALNEWA---Galgamuwa-sanjeewa-(20)