එජාප යෝජනාවට ගණ පුර්ණය නැති වේ


පසුගියදා ඇති වු සුළි කුණාටුවෙන්  පිඩාවට පත් ජනතාවට සහන සපයන්නැයි  එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රී විවාදය ආරම්භ කළද  ගණ පුර්ණය නැතැයි ඒ එච් එම් අස්වර් මහතා රීතී ප්‍රශ්නයක් මතු කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරු 13 න් දෙනකුද  ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරු  තිදෙනකුද පාර්ලිමේන්තුවේ සිටියහ.

මුලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා  සභාපති  චන්ද්‍ර කුමාර මුරුගේසු  මහතා  ලබන 23 වැනිදා දක්වා සභාව කල් තැබීය.

අද පාර්ලිමේන්තුව  පැය එකහමාරක් පැවැත්විණි.