එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගල්ගමුවේ මොරගොල්ලාගමට ගිය මහලේකම් තිස්ස අත්තනායක මහතා, අත් ට්‍රැක්ටරයක් ද ටික දුරක් පැදැවීය. වී මලූ ටිකක් පටවාගෙන ආ ගැමියකුගේ ට්‍රැක්ටරය ඔහු මෙසේ පැදවීය.