එජාප මන්ත්‍රීගේ හෝටලයට වෙඩි


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට කරුවලගස්වැවදි අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇතැයි පොලිසියට පැමිණිළි කැර ඇත.අඩු ගණනේ වෙඩි ප්‍රහාර 24 පමණ වීදුරු වලට වැදී තිබේ.
කරුවලගස් වැව පොලිසීය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක කඳවුර, පොලිස් මුරපොළ සමීපයේ මෙම හෝටලය පිහිටියේය.

e d c a b e c

ඡායාරූප රෝවන් පෙරේරා