එජාප මන්ත්‍රී පේන කියයි


ලබන මහ මැතිවරණයේදී රජයේ මැති ඇමතීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බවට තොරතුරු ඇතැයි එජාප මන්ත්‍රී වසන්ත අළුවිහාරේ මහතා මාතලේ මොරගහමඩදී ප්‍රකාශ කළේය. එම පිරිස පාර්ලිමේන්තුවේදී මේ බව සාකච්ඡා කළ බවද ඔහු කීවේය. එහෙත් ඔහු ඔවුන්ගේ නම් සඳහන් කළේ නැත.