පිරිසිදු පානීය ජලය ඉල්ලා පසුගිය අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණය පාලනයට යුද හමුදාව යෙදවීම සහ එම ගැටුමේදී තිදෙනකු වෙඩි වැදී මිය යාමට විරෝධය පළකිරීම සඳහා ගම්පහ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද කළු පටි පැළඳ මාසික සභා රැස්වීම සහභාගී වූහ.