එජාප ප්‍රා මන්ත්‍රී ඉල්ලන් කයි


කොස්ගම පොලිස් ස්ථානාධිපතිගේ ජංගම දුරකතනය පොළොවේ ගැසීයැයි  එජාප ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු සැකපිට ප්‍රශ්න කිරීමට සඳහා සොයයි.

පාරක ප්‍රශ්නයක් පිළිබඳ උද්ඝෝෂණයකදී කොස්ගම ප්‍රාදේශීය සභාපතිගෙන් ලැබුණු දුරකතන පණිවුඩයක් ස්ථානාධිපති විසින් එතැන සිටි හිමිනමකට දෙනු ලබද්දී එජාප ප්‍රා මන්ත්‍රී එය උදුරා පොළවේ ගැසීයයි පැමිණිල්ලේ සඳහන් වේ.