එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෝ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු බොරැල්ල අගරදගුරු නිල නිවසේදී බැහැදුටහ.
මේ අවස්ථාවට එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, සමාජික රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, කබීර් හෂීම් සහ රුවන් විජයවර්ධන මහත්වරු සහභාගී වූහ.