එජාප දුම්රිය සෝදිසිය පානදුරෙන්


දුම්රිය සේවයේ අඩුපාඩු සෙවීමේ එජාප නිරීක්ෂණය පානදුරයෙන් මින් මද වේලාවකට පෙර  ඇරඹිණ.

එජාපයේ එරාන්  වික්‍රමරත්න, අජිත් බී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, ජී හැරිසන් යන මහත්වරු ඇතුළු පිරිසක් පානදුරයෙන් දුම්රියට නැග මුලින්ම මගීන්ගෙන් අඩුපාඩු ගැන සාකච්ඡා කරන  බව එහි  ප්‍රකාශකයෙක් කීය.