එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන ‘අලුත් ලංකාවකට ඉඩදෙමු‘ තේමාවෙන් යුතු ජන රැලිය අද (15) සවස කොළඹ හයිඩ් පිටියෙන් ආරම්භ විය.
මේ හේතුවෙන් ටවුන් හෝල් නගර සභා අසල මාර්ග එකම හිස් ගොඩක් විය.
අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ඇතුළු මැති අැමැතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූපය - ඩික්සන් වසන්ත









