එජාප කාර්යාලෙට වෙඩි


මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හා හාරිස්පත්තුවේ ආසන සංවිධායක එම් එච් ඒ හලීම් මහතාගේ මහනුවර මාවිල්මඩ  පක්ෂ කාර්යාලයයට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා එහි සිට නැත.

සිද්ධිය ගැන අදහස් දැක්වූ හලීම් -

‘අපේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහනුවර සංචාරය හාරිස්පත්තුවේ ජනතාව සමඟ උපරිම අයුරින් සංවිධානය කළා.

 අපේ දේශපාලන ගමන අඩපන කිරීමේ අරමුණින් මේ බියගුළු ක්‍රියාව කරන්නට ඇති. ‘

IMGA0172 IMGA0176