එජනිස හිටපු පළාත් මන්ත්‍රි පැහැරගෙන මග දමා ගහින්
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රී සාගර සේනාරත්න මහතා අවිස්සාවේල්ලේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන ජාඇළ දී අතරමග දමා ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කැර තිබේ. පැහැර ගැනිමට හේතුව කුමක්දැයි මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසි කියයි.

