එච්එන්ඩීඒ සිසුන්ට ගැහුවාට බදුල්ලෙත් විරෝධය


කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද (2) පෙරවරුවේ බදුල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.

බදුලුපිටිය සිට බදුල්ල නගරයට පැමිණි 1000 ක් පමණ සිසුහු සටන් පාඨ කියමින් නගර මධ්‍යයේ විරෝධතාවයේ යෙදුණහ.

පොලිසිය නගරයේ ආරක්ෂාව තර කර ඇත.

IMG_20151102_2015112111736 IMG_20151102_2015112111825 IMG_20151102_2015112113800 IMG_20151102_2015112113828