එච්එන්ඩීඒ සිසුන්ට ගැසුවාට ජාතික බලය මානව හිමිකම් යයි


පාර්ලිමේන්තු නියෝජනය නොකරන  දේශපාලන පක්ෂ 10 කින් සැදුම්ලත් ජාතික බලය  සංවිධානය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට  පහර  දුන් පොලිසියට  විරුද්ධව පැමිණිල්ලක් කිරිමට අද (30) මානව හිමිකම් කොමිසමට  පැමිණියහ.

ජාතික බලය සංවිධානයේ නායක ආරියවංශ දිසානායක , එක්සත් ලංකා මහ සභා පක්ෂයේ හිටපු සභාපති ජයන්ත කුලතුංග සහ උලමා සංවිධානයේ නායක අබ්දුල් මජිඩ් එම අවස්ථාවට නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරු සහභාගි වුහ.

_DSC1209limg

(ජායාරූප හා විඩියෝ ඉෂාන් සංජිව)