විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදී පොලිස් අත්අඩංගුවට ගැනුණු උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් 39 දෙනා පුද්ගලික හා ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
නඩුව ලබන ජනවාරි 8 වැනිදා තෙක් කල් තැබිණි.

